මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහ පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් සහල් සඟවා මිල ඉහළ නැංවීම වැළැක්වීමට පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලද බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලිපානවෙල ග්‍රාම නිළධාරී වසමේ කඳුකර, බෑවුම් සහිත ප්‍රදේශයක පසුගියදා (9) නායයෑමක් සිදුවී ඇති බවත් ආපදා පෙර සූදානම හේතුවෙන් ජීවිත රැසක් ආරක්ෂා වූ බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවත් පුදබිමේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් සේවයේ නිරත වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත (කල් තබන විවාදය ), මුදල් පනත් කෙටුම් පත සම්මත කර ගැනීම අද පස්වරුවේ පාර්ලිවේන්තුවේ දි පැවැත්වීම පිළිබඳ යෝජනාව අද (11) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya