මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සාමාන්‍ය පෙළ සිසුන් වැඩි වශයෙන් සමත් පාසල්වල දරුවන් උසස් පෙළ සඳහා යොමුවීමේ දී , එම පාසලේ ඉගෙනුම ලැබූ දරුවන්ට ප්‍රමුඛතාවය හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(12) පාර්ලිමේන්තුවේදි පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසිය.

    අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම සඳහා 2024 නව අයදුම්පත් කැඳවීමට පෙර එම ප්‍රතිලාභීන්ගේ අඩුපාඩු නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා , අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රටට අහිමි විය හැකි ආදායම් අයකර ගැනීම පිළිබඳ රජයක් උපරිම ලෙස කැපවූ යුගයක් තවත් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව ලබන පාඩුව අඩු කර ගනිමින් සිටින මොහොතක සේවකයන් සිදු කරන වැඩ වර්ජනය අසාධාරණ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා (12) පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya