නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාව හේතුවෙන් මහව සිට යාපනයට යන දුම්රිය මාස 05කට නතර කිරීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    රටක ප්‍රජාත්‍රන්තවාදයේ සිව් වන කුළුණ ජනමාධ්‍ය බවත් එම නිදහස් මාධ්‍ය සුරක්ෂිත කිරීමට සෑම රජයක්ම කැප විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ජාතික ප්‍රතිපත්ති සැකසීම සදහා උපකුලපතිවරුන් හරහා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහය ලබා ගැනීමේ ඉදිරි සැලැස්ම පිළිබද මූලික සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික අංශයට ප්‍රමාණවත් පොහොර සහ බීජ සැපයීමේ අවශ්‍යතාවය පිළිබඳව ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවේදී (25) සාකච්ඡා කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya