දෙසැම්බර් 06, 2023
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වැසි සමයත් සමඟ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

    විනිසුරුවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     සමීක්ෂණ ආයතන දේශපාලන අතකොලු බවට පත් විය යුතු නෑ...

    - මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ 

    සමාගම් තුනක් තරඟකාරී ලෙස රාජ්‍ය අංශයත් සමග ඛණිජ තෙල් බෙදාහැරීම හේතුවෙන් දීර්ඝකාලීන සහ මැදිකාලීන වශයෙන් ඛණිජ තෙල් වෙළඳපොළ යහපත් තත්ත්වයකට පත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya