ඔක්තෝබර් 02, 2022
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     අගමැති සතියක් ඇතුළත වාර්තාවක් ඉල්ලයි...
     වසර එකහමාරක් ඇතුළත තුන්වරක් ගිණි ගනී...
     අනවසර පදිංචිකරුවන් පදිංචිවුනේ 2015 න් පස්සේ.. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෙළිවේ..

    ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහභාගීත්වයෙන් පැවති ‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කෙරේ.

    විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් අය කළ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික තත්ත්වය තුළ මෙරටට සංක්‍රමණිකයන් පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ ඉහළ අවධානයක් යොමු කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya