අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධිවේගී මාර්ග සඳහා නිසි ආරක්ෂාවක් යොදා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කර ගන්නා තෙක් එස්.ටී.එෆ්. නිලධාරීන් රඳවා ගැනීමට කාලයක් ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සඳහා එකගතාවය ලැබී ඇති බැවින්,ලබන වසරේදී මේ රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු වලට සුභවාදී පිළිතුරක් ලබා දිය හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    අපරාධ මැඩලන්න එළඹෙන වසරේ දී පන්දහසක් අලුතින් පොලිසියට බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රීඩා පාලක සභාව මගින් මෙහෙයවන ලද 2023 වර්ණ ප්‍රදානෝත්සවය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya