අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කියුබානු තානාපති Andres Marshelo Gonzales Garrido (ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්ස්ල්ස් ගරිඩෝ)මහතා අතර හමුවක් ( 14) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම තැඹිලි අපනයන ගම්මානය( Sweet Coconut) මුරුතවෙල ඉහළ ගම්මානයේ දී ආරම්භ කර ඇත.

     

     

    ලෝක ධීවර දිනයට සමගාමීව පවත්වන දෙවන වැඩසටහන වශයෙන් දළ රළ සවිය නමින් වැඩසටහනක් යාපනය ප්‍රදේශයේ 18 සහ 19 දෙදින පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා මහතා පවසයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කිරීම අනිවාර්යයි.
    ආපදාවලින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම නව සැලැස්මක් ඔස්සේ ක්‍රියාවට නංවන්න
    ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා
    ජනපති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කියයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya