මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    GCE-OL-Exam2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා කිසියම් අපේක්ෂකයකු අයදුම් කරන්නේ නම්  අප්‍රේල් මස 24 දිනට පෙර අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    weatherදිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

     

    aggryඈත අතීතයේ සිටම ලෝකයේ රටවල් අතර විවිධ ගනුදෙනු සහ සම්බන්ධකම් පැවති තිබෙනවා. මුහුදු මාර්ග සහ ගොඩබිම් මාර්ග එම සම්බන්ධකම් වර්ධනය වීම කෙරෙහි යහපත් බලපෑමක් ඇති කළා.

    mahinda amaraweeraශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතු සිදු කිරීමට ඉන්දීය ධීවරයන්ට කිසිදු ඉඩක් ලබා දී නැතැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya