මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. සා.පෙළ නැවත සමීක්ෂණයට අවස්ථාව

    මාර්තු 30, 2015

    GCE-OL-Exam2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා කිසියම් අපේක්ෂකයකු අයදුම් කරන්නේ නම්  අප්‍රේල් මස 24 දිනට පෙර අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

     

    පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරු වෙත  යවන අතර පෞද්ගලික අයදුම් කරුවන් අප්‍රේල් මස 02දින ජාතික පුවත්පත්වල පළ කරනු ලබන දැන්වීම් අනුව නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර  සම්පූර්ණ කර එවිය යුතු බව  විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya