මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ ජනතාවට බරක් නොවීමට පියවර රැසක්

    මැයි 08, 2024

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ, රටේ බදු ගෙවන ජනතාවට බරක් නොවන සේ පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාඅද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ, හේෂා විතානගේ මන්ත්‍රීවරයා, අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ, ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. විදේශ ගමන්/පුහුණු සීමා කිරීම, බඳවා ගැනීම් අත්‍යවශ්‍ය ඒවා සඳහා පමණක් සිමා කිරීම, අනවශ්‍ය ප්‍රසම්පාදන/මිලදී ගැනීම් සීමා කිරීම, ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියට සහාය වීම, වැටුප් සංශෝධන හා දීමනා ගෙවීම් අත්හිටුවීම් ආදී පියවර රැසක් ගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya