මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka


    akila viraj
    ළමුන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී දේශපාලඥයන්ගේ හෝ කාගෙවත් න්‍යාය පත්‍ර පසුපස නොයන සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීමට  බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
    unඑක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්වරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ ආසියා පැසිෆික් සංවර්ධන කණ්ඩායමේ සභාපතිවරයා වන හවුලියැං සු මහතා සංචාරයක් සඳහා අප්‍රේල් 04 වනදා ශී‍්‍ර ලංකාවට පැමිණේ.
    peries2ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 96 වන උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජන්ම දිනය අප්‍රේල් 05 දිනය යෙදේ.
    tourism1‘’ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය උදෙසා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ හා සංවිධානවල වත්මන් කාර්යභාරය'' මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අප්‍රේල් මස05 දින පෙ.ව. 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya