මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    sunපුල්මුඩේ, මාන්තොට, පාලන්පිඩ්ඩි සහ  සිරිපුර යන නගර වලට අද (13), දහවල් 12.11ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
    weather3අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) නිවේදනය කරයි.
     
    sunපුලියන්කුලම, සියඹලාගස්වැව, කදිරවේලි  සහ අඹගස්වැව යන නගර වලට අද(11), දහවල් 12.11ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
    akila virajකිළිනොච්චිය සහ මුලතිව් යන පරිපාලන දිස්ත්‍රික්කවල  දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීමේ විශේෂ වැඩසටහනක් ලෙස එම දිස්ත්‍රික්ක දෙක විශේෂ අධ්‍යාපන කලාපයක් බවට පත් කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya