මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    a examරාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2013 (2015) විභාගය අද (19) දිවයින පුරා ස්ථාපිත කර තිබෙන විභාග මධ්‍යස්ථානවල පැවැත්වේ.

    weather3සන්ධ්‍යාකාලයේදී ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තව දුරටත් වැඩි වන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
     
    weather3අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
    a mathripala 1ශ‍්‍රී ලංකේය ජනතාව අවුරුද්ද සැමරීමේදී තම ආගමික සහ සංස්කෘතික සම්ප‍්‍රදායයන් මෙන්ම සමාජ අගයයන්ට මුල් තැන දීම තුළින් අතීතයේ සිට අපේ මුතුන්මිත්තන් රැගෙන ආ මානුෂීය වටිනාකම්වලට ප‍්‍රමුඛත්වය හිමිවන බව සඳහන් කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙයින් සුවිශේෂ වන්නේ ජනතාව අතර සමගිය, සමාදානය, බෙදාහදා ගැනීම සහ අන්‍යයන් සමග හොඳ හිත තහවුරු කිරීම බව සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya