නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි

    අප්‍රේල් 17, 2015
    weather3සන්ධ්‍යාකාලයේදී ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තව දුරටත් වැඩි වන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
     
    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මි. 100 ට වැඩි) ඇතිවිය හැක.
     
    ත්‍රීකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි  ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය බවද නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya