වාර්ෂිකව පැවැත්වෙන කිරුළපන ශ්‍රී පුෂ්පාරාම මිහිඳු පෙරහැර පිළිබඳ සාකච්ඡාවක්

වාර්ෂිකව පැවැත්වෙන කිරුළපන ශ්‍රී පුෂ්පාරාම මිහිඳු පෙරහැර පිළිබඳ සාකච්ඡාවක්
  • SocialShare:

එළඹෙන ජූලි 06 පැවැත්වීමට  නියමිත කිරුළපන පුෂ්පාරාම පෙරහැර සම්බන්ධව පූර්ව සාකච්ඡාවක් පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මේ සදහා පුෂ්පාරාම විහාරාධිපති හිමියන්, බෞද්ධ සමායෝජක හිමියන්, කොළඹ නගරාධිපති, උප නගරාධිපති, නාගරික කොමසාරිස්, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්,  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.