තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කෙරේ

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කෙරේ
  • SocialShare:

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව  නිවේදනය කරයි.

 අදාළ සංශෝධිත දින වන්නේ අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනයන්  වේ.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත්කළ එම  නිවේදනය පහත දැක් වේ.

23