2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම අද සිට (02) ආරම්භ වේ.
ඒ අනුව පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ප්‍රධානීන් ගැසට් කළ පළාත් පාලන ආයතන 161ක ඒ ඒ දේශපාලන පක්ෂ බලය පිහිටුවා ඇත්තේ පහත පරිදි වේ.