පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 දෙදින රැස් වේ

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 දෙදින රැස් වේ
  • SocialShare:

එළ⁣ඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වෙනිදාට යෙදී ඇති බැවින් මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම්  සතියට අදාළ  පාර්ලිමේන්තු රැස්වීම් මැයි 8 සහ 9 දෙදින පමණක් පැවැත්වීමට ඊයේ (21)   කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.  

එසේම මෙම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු අප්‍රේල් පළමු පාර්ලිමේන්තු සතිය තුළ තීරණය කිරීමට නියමිතව ඇත.