මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සැමරුම අදයි

    පෙබරවාරි 13, 2018

    ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන්ගේ 150 වැනි ජන්ම සංවත්සර පුෂ්පෝපහාර උළෙළ අදයි.

    ඒ අනුව අද දින පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර උළෙල පැවැත්වෙයි. 

    ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමා ශ්‍රී ලාංකීය සමාජය වෙත අප්‍රමාණ වූ විශිෂ්ඨ සේවාවක් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවදියෙකි,වියත් ලේඛකයෙකි. ලාංකිය සමජ,සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් පදනමක්  තැනීම උදෙසා ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිදුන් කටයුතු කළේ ය.බෞද්ධ කටයුතු වෙනුවෙන් සුවිශේෂී කැපවීමක්  සිදු කළ අතර එතුමාගේ සේවාව ගැන පැහැදුණ එංගලන්ත රජු 1932 දී මොහු ‘නයිට්’ නාමයෙන් පිදීය. 1868  පෙබරවාරි 13 වෙනිදා කැලණියේ දී ඩී. බී. ජයතිලක මතිතුමා උපත ලැබීය. බුදුදහම , සිංහල , පාලි සංස්කෘත හා  ඉතිහාසය පිළිබඳව අධ්‍යාපනය ලබාගත් මහාවිද්වතෙකු ලෙස ද ඩී.බී.ජයතිලක මැතිදුන් හඳුන්වාදිය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya