ජල සැපයුම අත්හිටුවීමේ නිවේදනය - අනුරාධපුර

ජල සැපයුම අත්හිටුවීමේ නිවේදනය - අනුරාධපුර
  • SocialShare:

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) පස්වරු 9.00 සිට හෙට (30)  පස්වරු 6.00 දක්වා පැය 21 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ-

අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය- 

කලැත්තෑව,  නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන්කුලම, යාපනය හන්දිය, බණ්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම 

අනුරාධපුර නව නගර  ජල සම්පාදන ක්‍රමය- අනුරාධපුර 1 වන පියවර 

මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය- 

මිහින්තලය ජල සම්පාදන ක්‍රමයේ කදුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත,  කිරින්දේගම, කන්නට්ටිය සහ කුරුදන්කුලම 

Ok

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.