Rebuilding Sri Lanka අරමුදලට ලංකා පෙන්තකොස්ත සභාවෙන් රුපියල් ලක්ෂ පනහක්

Rebuilding Sri Lanka අරමුදලට ලංකා පෙන්තකොස්ත සභාවෙන් රුපියල් ලක්ෂ පනහක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට ලංකා පෙන්තකොස්ත සභාව විසින් රුපියල් ලක්ෂ පනහක මුදලක් පරිත්‍යාග කරනු ලැබිණ.

ලංකා පෙන්තකොස්ත සභාවේ රංජිත් සිල්වා පියතුමන් විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය චෙක්පතක් මගින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ඒ. පී. එල්. ඩී. ඩී. චාමර පියතුමාද එක් විය.