Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු.මි. 300ක්

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු.මි. 300ක්
  • SocialShare:

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සිය දායකත්වය සපයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ