පිලිපීන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් හමුවෙයි

පිලිපීන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් හමුවෙයි
  • SocialShare:

පිලිපීන දේශපාලන පක්ෂ නියෝජිත පිරිසක් ඊයේ (23) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සාකච්ඡාවකට එක් විය.

ඒ පසුගිය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පැවැත්වීමට අදාළ කරුණු පිළිබඳ අධ්‍යයනයක් සඳහා ය.