විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 තෙක් අත්හිටුවයි

විශ්වවිද්‍යාල සහ  උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 තෙක් අත්හිටුවයි
  • SocialShare:

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය  අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලු විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන සියල්ලෙහි සියලු අධ්‍යයන කටයුතු 2025 දෙසැම්බර් 8 වන දින දක්වා අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.