සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්, 2025 ජූලි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට හෙට(30) බැර කිරීමට නියමිත බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි'
ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබා ගතහැකි බව නිවේදනය කරයි.


