අද (29) උදෑසන දුම්රිය ධාවනය

අද (29) උදෑසන දුම්රිය ධාවනය
  • SocialShare:

2025/11/29 දින උදෑසන දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය මත ඉහත ධාවනයන් වෙනස් වීමට ඉඩ ඇති බවද අවධාරණය කරයි.

  • ප්‍රධාන මාර්ගය
  1. කො. කොටුව / මීරිගම - පිටත්වීම පෙ.ව. 06.00 (මන්දගාමී)
  2. මීරිගම / කො. කොටුව - පිටත්වීම පෙ.ව. 06.30 (මන්දගාමී)
  3. මීරිගම / කො. කොටුව - පිටත්වීම පෙ.ව. 07.30 (මන්දගාමී)
  • මුහුදුබඩ මාර්ගය
  1. ගාල්ල / මරදාන - පිටත්වීම පෙ.ව. 06.00 (මන්දගාමී)
  2. අලුත්ගම / මරදාන - පිටත්වීම පෙ.ව. 05.30 (මන්දගාමී)
  3. අලුත්ගම / මරදාන - පිටත්වීම පෙ.ව. 06.00 (මන්දගාමී)
  4. අලුත්ගම / මරදාන - පිටත්වීම පෙ.ව. 06.30 (මන්දගාමී)
  • පුත්තලම මාර්ගය
  1. හලාවත / කො. කොටුව - පිටත්වීම පෙ.ව. 06.30 (මන්දගාමී - මීගමුව)
  2. මීගමුව / කො. කොටුව - පිටත්වීම පෙ.ව. 07.30 (මන්දගාමී)
  • කැලණිවැලි මාර්ගය
  1. අවිස්සාවේල්ල / කො. කොටුව - පිටත්වීම පෙ.ව. 05.55 (මන්දගාමී)