ජාතික සුර­ක්ෂිතතා දින සැමරුම හෙට(26) පැරෑ­ලි­යේදී

ජාතික සුර­ක්ෂිතතා දින සැමරුම හෙට(26) පැරෑ­ලි­යේදී
  • SocialShare:

සුනාමි ව්‍යස­න­යට ගොදු­රුව මිය­ගිය සහ අතු­රු­දන් වූවන් ස්මර­ණය කරන ජාතික සුර­ක්ෂිත දිනය ගාල්ල, රත්ගම පැරෑ­ලිය සුනාමි ස්මාර­කය අබි­ය­සදී හෙට (26) පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ජනතා සහ­භා­ගි­ත්ව­යෙන් පැවැත්වේ.

35,000කට ජීවිත අහිමි කර­මින් තවත් 5,000කට අධික පිරි­සක් අතු­රු­දන් කර­මින් අති බිහි­සුණු සුනාමි ව්‍යස­නය සිදුව හෙටට වසර 21ක් සපිරේ.