දේශසීමා රහිත මාධ්යවේදියෝ (RSF) සංවිධානය විසින් ප්රකාශයට පත් කළ 2026 ලෝක මාධ්ය නිදහස් දර්ශකයට අනුව, ශ්රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් රටවල් 180ක් අතරින් 134 වන ස්ථානයට පත්ව තිබේ
.
2025 වසරේදී ලකුණු 39. 93 ක් ලබාගෙන 139 වන ස්ථානයේ සිටි ශ්රී ලංකාව මෙවර ලකුණු 40.77ක් ලබාගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි


