ඔබ සැමට සුබ අලුත් අවුරුදක් වේවා!

ඔබ සැමට සුබ අලුත් අවුරුදක් වේවා!
  • SocialShare:

2026  වසරේ ලැබූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ රජයේ නිල පුවත් වෙබ් අඩවියේ කාර්යමණ්ඩලය සුභාසිරි එක් කරයි.

හෙළයේ සූර්ය මංගල්‍ය වන අලුත් අවුරුද්දේ ඔබ සැම ප්‍රාර්ථනා කරන්නා වූ සාමය සතුට සහ සහජීවනය පිරි රටක් තුළ ජීවත් වන්නට ශක්තිය මෙන් ම ධෛර්යය ද ලැබේවායි අප මෙලෙස ප්‍රාර්ථනා ගෙන එන්නෙමු. රජයේ නිල පුවත් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය