2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2026.07.03 දින සිට 2026.07.23 දින දක්වා මාර්ගගතව සිදුකෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය පහත පරිදි වේ.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.