තිරුකේදීශ්වරම් කෝවිලේ ශිව රාත්‍රී පූජාවට අගමැති එක්වෙයි

තිරුකේදීශ්වරම් කෝවිලේ ශිව රාත්‍රී පූජාවට අගමැති එක්වෙයි
  • SocialShare:

හින්දු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් සමරනු ලබන මහා ශිව රාත්රී දිනය වෙනුවෙන්, මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල හි අද(15) පැවති විශේෂ ශිව පූජාවට අග්රාමාත්ය ආචාර්යහරිනි අමරසූරිය සහභාගී වූවාය.

 07bb61a0 bc4a 4117 aeb1 57bb9188420e

 

939541ff 366a 4d3b ad4d e554dc158468