අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහයට ජනපති   අවසන් ගෞරව දක්වයි
  • SocialShare:
අභාවප්රාප්ත ප්රවීන රංගධර කලාශූරී සතිස්චන්ද්ර එදිරිසිංහ මහතාගේ දේයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය
.
අද (25) පෙරවරුවේ සතිස්චන්ද්ර එදිරිසිංහ මහතාගේ දේහය තැන්පත් කර ඇති කැලණියේ පිහිටි ඔහුගේ නිවස වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.