රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන

රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන
  • SocialShare:

රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2026 අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසිය.

වසර පහක් ඇතුලත රෝහල්  නවීකරණය කිරීමට කටයුතු කරන බවද ජනපතිවරයා පැවසීය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්,  මෙරට තිබෙන මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන  31000ක්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක් වශයෙන් ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.