ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එරට දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවූවාය
දෘශ්‍යාබාධිත කාන්තාවන් සඳහා වන කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වීම සඳහා එම කණ්ඩායම එළඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.