හෙට සිට වැසි තත්වයේ වැඩි වීමක්

හෙට සිට වැසි තත්වයේ වැඩි වීමක්
  • SocialShare:

හෙට(06) සිට  වැසි තත්වයේ වැඩිවීම්ක අපේක්ෂ කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

දිවයිනේ ඊසාන දිශාවෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ  වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් දක්නට ලැබෙන බවත්  අගෝස්තු 08 න් පසුව වැසි තත්වය අඩුවන බවත්  ඒ මහතා  වැඩි දුරටත් සදහන් කළේය.