අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදා­හන පූජෝ­ත්ස­වය අද

අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදා­හන පූජෝ­ත්ස­වය අද
  • SocialShare:

අප­වත් වී වදාළ මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ආණ­ම­ඩුවේ ශ්‍රී ධම්ද­ස්ස්‍යා­භි­ධාන අනු­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ දේහය පිළි­බඳ ආදා­හන පූජෝ­ත්ස­වය පූර්ණ රාජ්‍ය අනු­ග්‍ර­හය ඇතිව අද (24) පස්වරු 2.30ට මහ­නු­වර අස්ගි­රිය පොලිස් ක්‍රීඩාං­ග­ණ­යේදී සිදු කෙරෙයි.