අපොස උසස් පෙළ විභාගයට දින නියම කෙරේ

අපොස උසස් පෙළ විභාගයට දින නියම කෙරේ
  • SocialShare:

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ 2025 විභා­ගය නොවැ­ම්බර් මස 10 වැනිදා ආරම්භ කරන අතර දෙසැ­ම්බර් මස 05 වැනිදා දක්වා විභා­ගය පැවැත්වේ.

ඊට අදාළ අය­දු­ම්පත්‍ර කැඳ­වීම අද (26) සිට සිදු කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා කුමාරි මහ­ත්මිය පැව­සු­වාය.

www.doenets.lk හෝ www.onlineexams.gov.lk සබැ­ඳිය ඔස්සේ මාර්ගස්ථ ක්‍රම­යට අය­දු­ම්පත් කැඳ­වීම සිදු කරන අතර අද සිට ජූලි මස 21 වැනිදා දක්වා අය­දු­ම්ක­රු­වන්ට අය­දුම් කළ හැකිය