පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය අද (12) ප්‍රකාශයට පත් කර ඇත.
ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.
එම වාර්තාවට අනුව මෙරට රිලවු – මිලියන 5.71 ක් , වඳුරෝ – මිලියන 1.74 , මොණරු – මිලියන 4.24 ක් සහ දඬුලේන්නු – මිලියන 2.26 ක් සිටින බව වාර්තා වෙයි.