"නිල්ගල" වනාන්තරයේ හෙක්ටයාර් 40,000ක් රක්ෂිතයක් බවට පත් කෙරේ

"නිල්ගල"   වනාන්තරයේ හෙක්ටයාර් 40,000ක් රක්ෂිතයක් බවට පත් කෙරේ
  • SocialShare:

ජගත් පරිසර දිනයට සමගාමීව, නිල්ගල වනය  රක්ෂිතයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම  ඊයේ (02)  සිදුවිය.මෙහි සමාරම්භක උත්සවය බිබිල, රතුගල ආදිවාසී ජනඋරුම මධ්‍යස්ථානයේ  ඊයේ පැවැත්විණි.

 මෙම  වනාන්තරයේ ප්‍රධානත ම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවිය යි. මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු හතරක් මෙම වනයට අයත් වේ. ඒ අනුව නිල්ගල ප්‍රදේශයට හෙක්ටයාර 40683 ක රක්ෂිතයක් හිමිවේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.