පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්
  • SocialShare:

මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා ආරම්භ වන බවයි.