විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සහ සාමාන්‍ය සේවා සැපයීම සඳහා අප්‍රේල් මස 15,16 සහ 17 යන දිනවල ටෝකන්පත් නිකුත් කිරීම මධ්‍යහ්න 12 දක්වා පමණක් සිදු කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.
එසේම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත දිනවල ක්‍රියාත්මක නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම නිවේදනය පහත දැක්වේ