සංචාරක කර්මාන්තයේ වාර්තා අලුත් වෙයි

සංචාරක කර්මාන්තයේ වාර්තා අලුත් වෙයි
  • SocialShare:

ජනවාරි මාසයකදී මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව මෙම වසරේ වාර්තා වූ බව සංචාරක අමාත්‍යංශය පවසයි.එම සංඛ්‍යාව 252,761කි.2018 වර්ෂයේ පැමිණි සංචාරක සංඛ්‍යාව 238,924ක් වූ අතර 2024 එම සංඛ්‍යාව 208,253කි.

එසේම මෙම කාලසීමාවේදී පැමිණි සංචාරකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 43,375ක් වේ.

සංචාරක අමාත්‍යංශය නිකුත් කළ වාර්තාව පහතින් දැක්වේ .

Tourist arrivals as at 31st Jan 2025 1 page 0001

Tourist arrivals as at 31st Jan 2025 1 page 0002

Tourist arrivals as at 31st Jan 2025 1 page 0003

Tourist arrivals as at 31st Jan 2025 1 page 0004

Tourist arrivals as at 31st Jan 2025 1 page 0005

Tourist arrivals as at 31st Jan 2025 1 page 0006

Tourist arrivals as at 31st Jan 2025 1 page 0007

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.