ජනපති ලබන 10 සිට 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

ජනපති  ලබන 10 සිට 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක
  • SocialShare:

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 10 සිට 13 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරයි.

 විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ එම නිවේදනය පහත දැක් වේ.

Media Release 2