2024 තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද ඇරඹේ

2024 තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද ඇරඹේ
  • SocialShare:

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද(02) ආරමිභ වේ.

එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බව ද අමාතයංශය වැඩිදුරටත් පවසයි.
මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසර සඳහා පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් ආරම්භය ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සිදුකිරීමට නියමිතය.