පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීරණය

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් තීරණය
  • SocialShare:

2024 වර්ෂ‍යේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

WhatsApp Image 2025 01 01 at 7.29.40 PM