අමෙරිකාව පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කෙරේ

අමෙරිකාව පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කෙරේ
  • SocialShare:

ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අමෙරිකාව පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කර තිබේ.

 ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ.