සැප්තැම්ර් මස අස්වැසුම දීමනාව හෙට (12) ගිණුම්වලට

සැප්තැම්ර්  මස අස්වැසුම දීමනාව හෙට (12) ගිණුම්වලට
  • SocialShare:

2025 සැප්තැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී දිමනාව හෙට (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අස්වැසුම ප්‍රතිලාභි පවුල් 1.412.574 කගේ ගිණුම්වලට ප්‍රතිලාභී දීමනාව බැර කිරීමට නියමිතය.
අදාල ප්‍රතිලාභීන්ට හෙට (12) සිට තමාට හිමි අස්වැසුම දිමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණූම මඟින් ලබා ගත හැකිය.