ගායන ශිල්පී ඉශාග් බෙග්ට ජනපති අරමුදලෙන් ලක්ෂ 10ක චෙක්පතක්

ගායන ශිල්පී ඉශාග් බෙග්ට ජනපති අරමුදලෙන් ලක්ෂ 10ක චෙක්පතක්
  • SocialShare:

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත ඊයේ (29) පස්වරුවේ පැමිණියේය.


එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරිනමන ලදී.