පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද(03) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද(03)  මධ්‍යම රාත්‍රියෙන් අවසන්
  • SocialShare:

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රි 12ට අවසන් වෙයි.
 ඡන්ද විමසිමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළ බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි.

500

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.