" සිරි දළදා වන්දනාව" - ව්‍යාජ ලෙස සකස් කරන ලද ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් දැනුම් දීමක්

" සිරි දළදා වන්දනාව" -  ව්‍යාජ ලෙස සකස් කරන ලද ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් දැනුම් දීමක්
  • SocialShare:

සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයි හැ‌ගෙන පරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන බව නිරීක්ෂණය වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙබඳු ආරාධනා පත්‍රයක් රජය විසින් නිකුත් කර නොමැති බව අවධාරණය කෙරේ.

එම නිවේදනය සහ ව්‍යාජ ආරාධනා පත්‍රය පහත දැක් වේ.

203

204

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.