අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පැවැත්විණි.
එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පත 2025 මාර්තු 01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.